Fri. Jun 27th, 2025

තවත් පිතිකරුවෙක් එක්දින පිටියට සමුදෙයි

Mar5,2025 #sport news #stivan smith

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ස්ටීව් ස්මිත් එක්දින තරග පිටියෙන් ඉවත්වන බවට නිවේදනය කර තිබෙනවා.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමත් සමග පැවති තරගයෙන් අනතුරුව ස්ටීව් ස්මිත්ගේ මෙම සමුගැනීම ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවේ ද ස්ටීව් ස්මිත් ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *