ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 කොළඹ පැවැත්වෙන තරග නැරඹීම සඳහා තරග ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා විවෘත කර තිබෙනවා.
ඒ අනුව www.Bookmyshow.com වෙත පිවිසීමෙන් එම ටිකට්පත් මිලදී ගත හැකියි.
පළමු තරගය 2024 ජූලි 13 වන දින යාපනය කිංග්ස් සහ මහනුවර ෆැල්කන්ස් අතර කොළඹ RPICS හි දී පැවැත්වීමට නියමිතයි.
