Sat. Jun 28th, 2025

හර්ෂිතාට CPL වරම්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රමට කැරබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත ඇය මේ වන විට ඊට අදාළ ගිවිසුම් අත්සන් කර ඇති බව ද සඳහන් වෙනවා.

26 හැවිරිදි හර්ෂිතා පසුගිය වසර පුරා පිත්තෙන් ඉහළ දස්කම් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණවලට විශාල දායකත්වයක් ලබා දුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *