ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක් දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්ව තිබේ. ප‍්‍රසාද ලකුණු 773ක් ලබා ගනිමින් ඇය එම ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථානයට පත්ව ඇත Related Post navigation අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා කාන්තා පිළ