Thu. May 1st, 2025

දවසේ ගෞරවය ජෝ රූට් දිනා ගනී

England's Joe Root walks back to the pavilion after losing his wicket for 143 runs on the opening day of the second cricket test match between England and Sri Lanka at Lord's cricket ground in London on August 29, 2024. (Photo by Glyn KIRK / AFP) / RESTRICTED TO EDITORIAL USE. NO ASSOCIATION WITH DIRECT COMPETITOR OF SPONSOR, PARTNER, OR SUPPLIER OF THE ECB (Photo by GLYN KIRK/AFP via Getty Images)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟයේ පළමු දිනයේ සම්පූර්ණ ගෞරවය දිනා ගැනීමට ජෝ රූට් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම දිනය නිමා වන විට කඬුලු 07ක් දැවී ලකුණු 358ක් ලබා සිටියා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් ලකුණු 143ක් ලබා ගත් අතර පන්දු 81කදී වේගවත් ලකුණු 74ක් රැස් කළ ගස් ඇට්කින්සන් නොදැවී පන්දුවට පහර දෙමින් සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර, මිලාන් රත්නායක සහ අසිත ප්‍රනාන්දු කඬුලු 02 බැගින් දවා ගත්තා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *