Sat. Jun 28th, 2025

මැකලම්ගේ වගකීම පුළුල් වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දු වාර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද නවසීලන්තේ හිටපු සුපිරි ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් පත් කර තිබෙනවා.

ඔහු එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් ද කටයුතු කරමින් සිටින අවස්ථාවකයි සුදු පන්දුවේ වගකීම ද ඔහුට පවරා ඇත්තේ.

2025 ජනවාරි මාසයේ සිට මැකලම් මෙම ධුරයේ වැඩ වැඩ භාර ගනු ඇති බවත් ඔහු වසර තුනක කාලයක් සඳහා ගිවිසුම්ගත වන බවත් එංගලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *