2024 පැරිස් පැරාඔලිම්පික් ක්රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වුණා.
මීටර් 67.03ක හොඳම පුද්ගලික දුර සමඟින් එෆ්44 කාණ්ඩයේ ඔහුගේම පෙර පැවැති ලෝක වාර්තාව බිඳ දැමීමට ඔහු සමත් වූ වාර්තා වුණා.