විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අමෙරිකාව සහ ඉන්දියාව අතර තරගය අද (12) පැවැත්වෙනවා එම තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක රෝහිත් ශර්මාට හිමිවුණා ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි. Related Post navigation ශ්රී ලාංකේය නාමය රනින් බැබලවූ කායවර්ධන ශූරයෝ දිවයිනට එයි ශ්රී ලංකාව පළමු වටයෙන්ම ඉවතට – ICCයෙන් නිවේදනයක්