Sun. Jun 29th, 2025

බොර තෙල් මිල පහළට!

Sep11,2024 #2024 #news

ඔපෙක් සංවිධානය විසින් මාස දෙකක් තුළ දෙවැනි වරටත් බොර තෙල් ඉල්ලුමේ පුරෝකථනය පහත හෙළීම හේතුවෙන් 2021 දෙසැම්බර්වලට පසු වාර්තා වූ අඩුම තෙල් මිල ලෝක වෙළෙඳපොලෙන් වාර්තා වෙනවා.

ලොව විශාලතම බොරතෙල් ආනයනකරු වන චීනය තෙල් පරිභෝජනය අඩු කිරීම හේතුවෙන් ඔපෙක් මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.

විද්‍යුත් වාහන අලෙවිය වැඩිවීමත් සමග චීනයේ බොරතෙල් ඉල්ලුම පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

චීනයේ බොරතෙල් ඉල්ලුම 3%කින් අඩු වූ බව වාර්තා වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *