Sat. Jun 28th, 2025

ජනපති කවුද? නවතම සමීක්ෂණ ප්‍රතිඵලයක් මෙන්න!

ප්‍රකට සමීක්ෂණ ආයතනයක් වන numbers.lk ආයතනය විසින් සිදු කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරියට පැමිණ ඇති බවයි.

සමීක්ෂණයට යොදාගත් පිරිසෙන් 43%ක ප්‍රමාණයක් ඔහුට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. දෙවැනි ස්ථානය අනුර දිසානායක විසින් ලබාගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිශතය 29% ක්. සජිත් ප්‍රේමදාස විසින් ලබාගෙන ඇත්තේ 26%ක පමණ ප්‍රතිශතයක් බවයි එහි දැක්වෙන්නේ.

මෙම සමීක්ෂණය සඳහා පුද්ගලයන් 13000ක් පමණ සහභාගි කරගෙන තිබෙන බව සඳහන්.

මෙම ආයතනය පසුගිය ජනපතිවරණයේදී ගෝඨාභයගේ ජයග්‍රහණය සඳහා ආසන්නතම පුරෝකතනය ලබා දුන් ආයතනය බවයි පැවසෙන්නේ.

එම සමීක්ෂණ සටහන පහතින්,

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *