Wed. Jun 25th, 2025

ඉදිරි දේශපාලන කටයුතු ගැන රනිල් කිව්ව දේ!

නැවත කිසි දිනෙක පාර්ලිමේන්තුවට ඒමට රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයා අදහස් නොකරන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

ඉදිරි මහමැතිවරණයකට ඉදිරිපත්වීමේ අදහසක්ද හිටපු ජනපතිවරයාට නැති බවත්, ඔහු එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙසින් පක්ෂයේ කටයුතු සමඟ ඉදිරියටත් සිටිනු ඇති බවයි නියෝජ්‍ය නායකයා තවදුරටත් පවසා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *