Fri. Jun 27th, 2025

ඡන්ද පත්‍රිකාව ෆොටෝ ගන්න ගිහින් වැඩ වරදී!

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය දැමීමට ගොස් එම පත්‍රිකාව ඡායාරූප ගත කළ අයෙකු අද උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 44 වියැති විශ්‍රාමික හමුදා සෙබළෙක් බව අනාවරණය වුණා.

ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කිරීම මැතිවරණ නීතිය යටතේ වරදක් ලෙස ප්‍රකාශ වී තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *