වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබෙනවා. අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇතැයි සඳහන්. එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබුණා. Related Post navigation පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමට දින නියම වෙයි ඩේසි ආච්චි අත්අඩංගුවට