Sat. Jun 28th, 2025

වන්නිය සජිත්ට!

වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එහි ජය තහවුරු කරගැනීමට සමගි ජනබලවේග අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමත් වී තිබෙනවා.

ලබා ගත් ඡන්ද සංඛ්‍යාවන් මෙසේ යි.

සජිත් ප්‍රේමදාස – 95,422
අරියනේත්‍රන් – 36,377
අනුර කුමාර දිසානායක – 21,412
කේ.කේ. පියදාස – 3,240

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *