Fri. Jun 27th, 2025

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් එළි දකී!

Aug26,2024 #2024 #election #news

ජාතික ජනබලවේගය පක්ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වන සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා තිබෙනවා.

එම පක්ෂයේ නායක හා ජනාධිපති අපේක්ෂක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පැවැති උත්සවයකදී මෙය උත්සවාකාරයෙන් සිදු කෙරුණා.

ජාතික ජනබලවේගයේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහතින්,

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *