Sat. Jun 28th, 2025

මත්කුඩු ජාවාරමාගේ නිවසේ සිටි කොස්තාපල්වරු කුඩු ගහලා!

Sep2,2024 #2024 #news #police

මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නිවසේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කළ පරීක්ෂාවේදී ඔවුන් මත්කුඩු භාවිතා කර ඇති බවට තහවුරු වී තිබෙනවා.

වැලිපැන්න,‌ කෝපිවත්ත මත්කුඩු අලෙවි කරන ස්ථානයක සැකකටයුතු ලෙස මෙම කොස්තාපල්වරුන් දෙදෙනා රැඳී සිටියදී ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ තිදෙනා මතුගම පොලිසියේ සාමාන්‍ය රාජකාරිවල යොදවා සිටි තිදෙනෙකු බව පසුව හෙළිදරව් වුණා.

නීතිමය සහ විනය පියවර මොවුන්ට එරෙහිව ගැනීමට නියමිතව බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *