Wed. Apr 30th, 2025

ඩී.එස් මුණුපුරු රුක්මන් සමුගනී

Aug24,2024 #2024 #news

ශ්‍රී ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ මුණුපුරෙකු වන රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 76 වියේ පසු වූ ඔහු ප්‍රබල එජාප පාක්ෂිකයෙකු වූවා. එසේ ම එජාප රජයන්හි ප්‍රබල ඇමැති තනතුරුද ඔහු විසින් හොබවනු ලැබුවා.

අගමැති ඩඩ්ලි නියෝජනය කළ දැදිගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු රුක්මන් 2007 වසරේදී එජාප සභාපති ධුරයද දැරූ අයෙක්.

අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ආරංචිමාර්ග පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *