Sat. Jun 28th, 2025

තැපැල් ඡන්දය නිරීක්ෂණයට 900ක්

තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති  බව මැතිවරණ නිරීක්ෂකයින් ප්‍රකාශ කරනවා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටආරච්චි සඳහන් කළේ තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා 900කට අධික නිරීක්ෂකයින් සංඛ්‍යාවක් යොදවන බවයි.

එසේම තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා ජංගම කණ්ඩායම් ද යොදවා ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පැවසුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *