Sat. Jun 28th, 2025

වඳුරු උණ ආසාදිතයෙක් ඉන්දියාවෙන්!

Sep9,2024 #health #india #news

එම්පොක්ස් හෙවත් වඳුරු උණ ලෙස හඳුන්වන රෝගය ආසාදනය වූ බවට සැකකරන අයෙක් ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා. මේ වන විට එම රෝගියා නිරෝධායනය කර ප්‍රතිකාර ලබා දෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

තරුණයෙකු වන මෙම රෝගියා විදේශගතව සිට එරටට පැමිණි අයෙක් බවත් ඔහු සමඟ සබඳතා පැවැත්වූවන් මේ වන විට හඳුනාගනිමින් සිටින බවත් වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *