සැප්තැම්බර් 23 සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මේ බව දැනුම් දෙනවා. Related Post navigation ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න මැතිවරණය ගැන පොලිසියෙන් ප්‍රකාශයක්