Sat. Jun 28th, 2025

මතුගම අල්ලස් සැරයන් දැලේ!

Aug30,2024 #2024 #news #police

අත්අඩංගුවට ගෙන තිබූ යතුරුපැදියක් මුදාහැරීම සඳහා සහය වීම පිණිස මුදල් අල්ලසක් ලබා ගැනීමට යාමේදී මතුගම පොලිසියට අනුයුක්තව මතුගම අධිකරණයේ රාජකාරියේ නියුතු සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.

මෙම සැකකරු මතුගම පොලිසිය වෙතම රාජකාරි කටයුතු සඳහා රැගෙන විත් ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *