Sat. Jun 28th, 2025

ප්‍රධාන අපේක්ෂකයෝ මගහරිති: විවාදයට දිලිත් විතරයි!

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපේක්ෂක විවාදය ඊයේ (7) දින පවත්වනු ලැබුවා.

සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයන් ඊට සහභාගි වන බව දැනුම් දී තිබුණත් ඒ සඳහා සහභාගි වී සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ජනපතිවරණයට ඉදිරිපත්ව සිටින දිලිත් ජයවීර පමණයි.

අනෙක් අපේක්ෂකයන්ගේ සහභාගිත්වය වෙනුවෙන් විනාඩි 40ක් පමණ ප්‍රමාද කළ විවාදය දිලිත් ජයවීර සමඟ පමණක් ඇරඹුණු අතර එහිදී ඔහු කියා සිටියේ තමන් මේ විවාදයට පැමිණීම ම තමන්ට ඡන්දය ලබා දීමට හේතුවක් බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *