Sat. Jun 28th, 2025

ජයසිරි නික්ම යයි

Sep22,2024 #2024 #news #slpolitics

මෙරට රංග කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. තිර රචකයෙකු, ගීපද රචකයෙකු නාට්‍ය නිෂ්පාදකයෙකු සේ ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ද ඔහු කටයුතු කරනු ලැබුවා.

ජයසිරි මිය යන විට 69 හැවිරිදිව පසු වුණා. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *