Sat. Jun 28th, 2025

නව විධායක ජනපති අනුර බව ස්ථිරයි: විජිතගෙන් ප්‍රකාශයක්!

මුල් වටයේ ඡන්ද ගණන් කිරීම් අනුව 2024 ජනපතිවරණයෙන් අනුර දිසානායකගේ ජයග්‍රහණය ඉහළින්ම සටහන් වී ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශයක් කරමින් පවසනවා.

මුල් වටයේ ගණන් කිරීම් අනුව ලක්ෂ 13ක වැඩි ඡන්ද ප්‍රමාණයක් අනුර දිසානායක විසින් ලබාගෙන ඇති බව පැවසූ ඔහු කිසිදු අපේක්ෂකයෙකුට 50% ලබා ගත නොහැකි වූ බව කියා සිටියා.

මැතිවරණ පණතට අනුව දෙවැනි තුන්වැනි මනාප ගණනය කළ යුතු වුවද අනුරගේ ජයට එයා බාධාවක් නොවන බවත් මෙම ක්‍රියාවලියෙන් පසුව අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමට කොමිසම බැඳී සිටින නිසා එය සිදු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *