අභිනව ජනපති අනුර කුමාර දිසානායක වෙත කොළඹ ඉන්දීය මහකොමසාරිස්වරයා තම සුබ පැතුම් එක් කර තිබෙනවා. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය වෙත පැමිණි මහකොමසාරිස්වරයා මෙලෙස සුබ පැතුම් එක් කළ බවයි පැවසෙන්නේ. Related Post navigation නව ජනපතිවරයා නිල වශයෙන් නිවේදනය කෙරේ නව ජනපති අනුර ගැන සටහනක්!