Fri. Jun 27th, 2025

ඉලෝන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ

අමෙරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ රැළියකට සුප්‍රකට බිලියනපති ව්‍යාපාරිකයෙකු වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම එක්ස් සමාජ මාධ්‍යයේ හිමිකරු ඉලෝන් මස්ක් ද එක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ පෙන්සිල්වේනියාවේ බට්ලර්හිදී පැවති මැතිවරණ රැළියකට ඔහු එක්ව ඇති බවයි.

පසුගිය ජූලි මස 13 වැනිදා ඩොනල්ට් ට්‍රම්ප් ඝාතන තැතෙන් දිවි ගලවා ගනු ලැබුවේ ද මෙම ස්ථානයේදීම පැවැති ජන රැළියක් අතරතුරදී වීම ද විශේෂත්වයක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *