රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මේ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීම වසරකට වැඩි කාලයක් ගත වන බවට නිරීක්ෂණය වීම හරහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Rather than supporting the new President elect, who have gained the majority, corrupt politician such as Ranil, Sajith and Chandhika should never be voted back into power, this is greed and power hungry