Mon. Apr 28th, 2025

බෙල්ලට, පපුවට, බඩට වෙඩි වැදිලා – ගණේමුල්ල සංජීවගේ මරණයට අදාළ තීන්දුව මෙන්න

Feb28,2025 #ganemullesanjeewa

ගණේමුල්ල සංජීවගේ මරණය වෙඩිතැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) තීන්දු කළා.

මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කළේ, මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේ දීය.

එමෙන්ම මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද කොළඹ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *