ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකගතාවයන් කඩවුවහොත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අගමැති දිනේශ් ගුණවර්ධන මහතා නම් කිරීමට යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
ඒ පිලිබදව පොහොට්ටුවේ ප්‍රබලයෙකුගේ නිවසේ විශේෂ සාකච්ඡා පවත්වා ඇති බවද දැනගන්නට ඇත.
මේ අතර ඊයේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍යවරයා ද එක්ව සිටීම විශේෂත්වයක්.