ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අනුව ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව ඔක්තෝබර් මස 04 දින සිට ඔක්තෝබර් මස 11 දින දහවල් 12 දක්වා කාලය තුල නාමයෝජනා භාර ගැනෙනු ඇති.
මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වැනි දා යි.