Sat. Jun 28th, 2025

ගෝඨා නේපාලයට පැනලා: විදෙස් වාර්තා කියයි!

ශ්‍රී ලංකාවේ ජනපති ලෙස ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක දිවුරුම් දීමත් සමඟ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ නේපාලය වෙත ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තාවක් පවසනවා.

හිටපු ජනපතිවරයා වෙත නේපාල බිලියනපති ව්‍යාපාරිකයෙක් සත්කාරකත්වය දරා ඇති බවත් ඔහු නමින් බිනෝද් චෞද්රි බවත් එම වාර්තා පවසනවා.

සඳුදා උදෑසන සිට ඔහු Mivanta නම් හෝටලයක නැවතී සිටින බවයි පැවසෙන්නේ.

වාර්තාව මෙතැනින්,

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *