Tue. Jul 1st, 2025

ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ට මුදලින් සුබ ආරංචියක්

Jun14,2024

රථවාහන රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුට ගෙවූ රු.1600ක මාසික දීමනාව රු. 6,000ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඊට අදාළව පොලිස්පතිවරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *