හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය මහමැතිවරණයට තනිව තරඟ කරන බව එම පක්ෂය පවසනවා.
වීණාව ලකුණ යටතේ දිස්ත්‍රික්ක කිහිපයකට පමණක් ඔවුන් ඉදිරිපත් වෙනවා.
එම පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක පුෂ්පරාසා ප්‍රකාශ කර සිටින්නේ මේ අනුව උතුරු නැගෙනහිර පළාතේ සියළු දිස්ත්‍රික්කවලට සහ කොළඹ දිස්ත්‍රික්කයට මෙවර නාමයෝජනා ලබා දීමට සැලසුම් කර ඇති බවයි.