Sat. Jun 28th, 2025

අලි පොලිස් ගැටුමක් : සැරයන් රෝහලේ!

Sep12,2024 #news #police

සිය නිවසේ සිට යතුරුපැදියකින් රාජකාරියට යමින් සිටි පොලිස් සැරයන්වරයෙකු වන අලියෙකුගේ ගැටීමෙන් බරපතළ තුවාල සිදු වී තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ මිහින්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ මහකනදරා වැව ආසන්නයේදී අද (12) අලුයම් කාලයේදීයි.

අනුරාධපුර, උඩමළුව පොලිසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරයෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *