Mon. Apr 28th, 2025

ඩේසි ආච්චිට ඇප

Mar5,2025 #desi achchi

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති කාන්තාවට ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ලක්ෂ 50 බැගින් වූ පුද්ගලික ඇප 3ක් මත ඇයව මුදාහැර ඇති බව සඳහන්.

අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නැමති තැනැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *