අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නැමති තැනැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. Related Post navigation හැංගිමුත්තන් කළ වැලිගම පොලිසියේ ලොක්කා අධිකරණයට භාර වෙයි ඩේසි ආච්චිට ඇප