Sat. Jun 28th, 2025

දමිතා සජිත්ට අරගලයේ සහය ගෙනත්!

ගාලු මුවදොර නිර්පාක්ෂික සියලු අරගලකරුවන්ගේ සහය සමගි ජනබලවේගයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත හිමි වී ඇති බව රංගන ශිල්පී දමිතා අබේරත්න පවසනවා.

අරගලයෙන් ඉල්ලා සිටි අරමුණු දිනාගත හැකි නායකයා සජිත් බවයි ඇය පවසන්නේ.

හැඟීම්වලට ඉඩදී රැල්ලට ගසාගෙන ගොස් රට අඳුරට නොදමන්නැයි ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ඇය මෙම අදහස් ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ කඩවත රැළිය අමතමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *