Sun. Jun 29th, 2025

රාත්‍රි 10 සිට ඇඳිරි නීතිය!

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනට බලපාන පරිදි ඇඳිරි නීතිය පණවා තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනපතිවරයා විසිනුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *