Sun. Jun 29th, 2025

BREAKING: මාස 7කට පසු කෙහෙළිය එළියට

Sep11,2024 #news #police

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට අද (11) දින ඇප නියම වී තිබෙනවා.

ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් ජාවාරමක් සම්බන්ධ නඩුවට අදාළව හිටපු ඇමැතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මාස 7කට පෙරයි.

රුපියල් ලක්ෂ 5 ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහිතව ඇප ලැබූ කෙහෙළිය වෙත විදෙස් ගමන් තහනමක්ද පණවා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *