Sun. Jun 29th, 2025

නව ජනපති ලෙස අනුර දිවුරන්න සූදානම් : අමාත්‍යංශ 15ක්!

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ජනරජයේ නව වැනි විධායක ජනපතිවරයා ලෙස දිවුරුම්දීමට කටයුතු සූදානම් කරමින් තිබෙන බව වාර්තා වෙනවා.

ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න පවසන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන චාම් උත්සවයකින් අනතුරුව නව ජනපතිවරයා දිව්රුම් දෙන බවයි.

අමාත්‍යංශය 15ක් නම් කරන බවත් ලේකම්වරු 15 දෙනෙක් නම් කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *