Sat. Jun 28th, 2025

ඉන්දීය ජාතිකයෙකුගේ මහ ජාවාරමක් ගුවන්තොටේදී මාට්ටු

Sep8,2024 #news #police

රුපියල් කෝටි තුනක පමණ වටිනාකමකින් යුත් රන් බිස්කට් තම කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි ඉන්දීය ජාතිකයෙකු ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

29 හැවිරිදි මෙම පුද්ගලයා මෙරටට පැමිණ ඇත්තේ පෙරේදා (6) දිනයි.

නැවත ඊයේ පස්වරුවේ බැංගලෝර් වෙතය යාමට රැඳී සිටියදී අත්අඩංගුවට පත් මොහුගේ කලිසම් සාක්කුවේ කුඩා බෑගයක රන් කිලෝ එකහමාරකට ආසන්න ප්‍රමාණයක් සඟවාගෙන සිටි බව අනාවරණය වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *