සමගි ජනබලවේගය නියෝජනය කරන ප්‍රබල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් මූලිකව පිරිසක් එම පක්ෂයෙන් ඉවත් වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙනවා.
මෙම තිදෙනා ජනපතිවරණයට පෙර සිටම එජාපය සමග එක්ව කටයුතු කිරීම ගැන අදහස් පළ කළ බවද පැවසෙනවා.
වර්තමාන තත්වය යටතේ ද එක්ව කටයුතු කිරීමට සජබ නායකයා අකමැති වීම මත මේ පිරිස ගැලවී යන්නට සූදානම් බවයි වාර්තා වන්නේ.