2024 ජනපතිවරණ ඡන්ද විමසීම පැවැති අද දිනය කුඩා සිදුවීම් කිහිපයක් පමණක් වාර්තා වූ ඉතා සාමකාමී මැතිවරණයක් බව ප්‍රකාශ වෙනවා.
පැෆ්රල් සංවිධානය පවසන්නේ මෙය මෑත ඉතිහාසයේ පැවැති සාමකාමී මැතිවරණයක් බවයි.
මෙවර වාර්තා වී ඇත්තේ එක් ප්‍රචණ්ඩකාරි සිදුවීමක් බවයි ඔහු සඳහන් කරන්නේ.