Sat. Jun 28th, 2025

ජනපති – මහබැංකු අධිපති හමුවක්

Sep25,2024 #2024 #anura #news

නව ජනපති අනුර කුමාර දිසානායක සහ මහබැංකු අධිපතිවරයා අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ හමුවට මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධනද සහභාගිව වූ බව සඳහන් වන අතර රටේ වත්මන් ආර්ථික තත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළු රටේ ආර්ථිකයට බලපාන කරුණු රාශියක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *