Sat. Jun 28th, 2025

ගොවිජනයාට සුබාරංචියක්: වගා ණය කපා හැරේ!

Sep3,2024 #breaking news #news #ranil

ගොවි සංගම් කිහිපයක් විසින් සිදු කළ ඉල්ලීම් අනුව ගොවීන් විසින් ලබා ගෙන තිබෙන වගා ණය කපා හැරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *