Sat. Jun 28th, 2025

කොන්දොස්තරගෙන් මගියාට ගුටි මුරයක්!

Sep1,2024 #news #police #transport

අනතුරුදායක ලෙස වේගයෙන් ධාවනය කරමින් තිබූ බස් රථය සෙමෙන් ධාවනය කරන ලෙස ඉල්ලීමක් කළ මගියෙකුට එම බස් රථයේ කොන්දොස්තරවරයා විසින් පහර දී තිබෙනවා.

ඊයේ (31) මෙම පහරදීම මාර්ග අංක 163 දෙහිවල-විදේශසේවා බස් රථයකදී සිදුවූ බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීම ජංගම දුරකතනයක පටිගත කර තිබෙන අතර සැකකාර කොන්දොස්තරවරයා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *