2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව ශ්රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.
ලැයිස්තුවේ සියලුම අපේක්ෂකයින්ගේ නම්, ඔවුන්ට පවරා ඇති සංකේත සහ ඔවුන් ඡන්ද පත්රිකාවේ දිස්වන අනුපිළිවෙල මෙහි ඇතුළත් වෙනවා.
එය පහතින් පළ වෙනවා,