Sun. Jun 29th, 2025

ෆොන්සේකා ලන්තෑරුමෙන් ජනපති සටනට

Aug15,2024

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ලන්තෑරුම” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *