Thu. Jun 26th, 2025

හුංගම වෙඩි තැබීමක් – ව්‍යාපාරිකයෙක් මරුට

Jun10,2024

හුංගම තිස්ස පාර, රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි තබා තිබෙනවා.

ඔහු වෙඩි තැබීමෙන් මිය ගිය බවයි පොලිසිය පැවසුවේ

ඊයේ (09) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි ව්‍යාපාරිකයෙක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *