Sun. Jun 29th, 2025

හරීන් ප්‍රනාන්දු ජනපතිගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කෙරේ

Aug19,2024

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *